අල්ලපු ගෙදර ලස්සන කාන්තාවක් ඉන්නවානම්
වැඩේ දෙන්නේ එහා ගෙදර මනුස්සයා,
අපි යන්නෑ පිරිමි හොයාගෙන
එයාලා තමයි අපිව හොයන් එන්නේ‘‘
කාන්තාවක් ලිංගික වෘත්තීයේ යෙදෙන්නේ ඇයිදැයි සමාජය විසින් නොඅසන ගැටළුවකි. ලිංගික වෘත්තියේ යෙදෙන්නේ කවුරුන් නිසා දැයි ලිංගික ශ්‍රමිකයින්ගේ අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානය (CSWR) ඊයේ කොළඹදී පැවතී මාධ්‍ය හමුවකදී පැවසීය.