
ඒ නව කැබිනට් මණ්ඩල සංශෝධන අනුව අමාත්ය ධූර වෙනස්වී ඇත්තේ මේ ආකාරයටය.
අමාත්යවරුන්.
01- පවිත්රා වන්නිආරච්චි - විදුලිබල හා බලශක්ති
02- සුසිල් ප්රේමජයන්ත - පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්ය
03- දුමින්ද දිසානායක - අධ්යාපන සේවා අමාත්ය
04- අනුර ප්රියදර්ශන යාපා - ඛනිජ තෙල් කර්මාන්ත අමාත්ය
05- ලක්ෂ්මන් සෙනෙවිත්න -සීනි කර්මාන්ත අමාත්ය
06- ලක්ෂ්මන් යාපා අබේවර්ධන - ආයෝජන ප්රවර්ධන
07- බෂීර් සේගුදාවුද් - ඵලදායිතා අමාත්ය
08- ගාමිණී විජිත් විජයමුණිද සොයිසා -වනජීවි සම්පත් සංරක්ෂණ අමාත්ය
09- පාඨලී චම්පික රණවක - තාක්ෂණ, පර්යේෂණ හා පරමාණුක බලශක්ති
10- ජයරත්න හේරත් - උද්භිද උද්යාන හා පොදු විනෝදාත්මක කටයුතු අමාත්ය
නියෝජ්ය අමාත්යවරුන්.
01- එස්.එම් චන්ද්රසේන - ආර්ථික සංවර්ධන නියෝජ්ය අමාත්ය
02- සුසන්ත පුංචිනිලමේ - ආර්ථික සංවර්ධන නියෝජ්ය අමාත්ය
03- ෆයිසර් මුස්තාපා - ආයෝජන ප්රවර්ධන නියෝජ්ය අමාත්ය
04- එම්.එල්.එම්. හිස්බුල්ලා -ආර්ථික සංවර්ධන නියෝජ්ය අමාත්ය
05- ඒ.ආර්.එම් අබ්දුල් කාදර් - පරිසර පුනර්ජනනීය බලශක්ති නියෝජ්ය අමාත්ය
06- සරත් කුමාර ගුණරත්න - ධීවර හා ජලජ සම්පත් සංවර්ධන නියෝජ්ය අමාත්ය
ව්යාපෘති අමාත්යවරුන්
01- රෝහිත අබේගුණවර්ධන - වරාය හා මහාමාර්ග
02- නිර්මල කොතලාවල - වරාය හා මහා මාර්ග




