Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

I N S I D E L A N K A

Amazing Banta

WALPAL NEWS

ජනපතිගේ ගංග්නම් නර්තනය...

ගංග්නම් නර්තනය සහිත ගීතය මේ වනවිට ලෝකයේ වැඩිම පිරිසක් නැරඹූ ගීතය වේ.

එම ගීතය විවිධ රාජ්‍ය නායකයන් අනුකරණය කරමින්ද නිපදවා තිඛෙන අතර බැරක් ඔබාමා අනුකරනය කළ ගීතය මීට පෙර අප ඔබට ගෙන ආවා.

ලංකාවේ දේශපාලඥයින් යොදාගන නිර්මානය කල ගීතයක්ද මේ වනවිට අන්තර්ජාලයට එක්වී තිඛෙනවා.
මේ දිනවල ෆේස්බුක් ඔස්සේ හුවමාරුවන එහි ජනාධිපති මහින්ද රාජපක්ෂ, විමල් වීරවංශ, රනිල් වික්‍රමසිංහ,මංගල සමරවීර,රෝසි සේනානායක මෙන්ම අනර්කලීටද චරිත හඳුන්වාදී තිඛෙනවා.

වීඩියෝව පහතින්




මෙම වීඩියෝවේ රූප රාමු පෙළක් පහතින්





උපුටා ගැනීම - බොක්කා මුහුණු පොතෙනි.

Gossip Lanka Videos

Gossip Lanka Photo Gallery

Facebook Like Us